කොවිඩ් මඩින්න තවත් එන්නතක්

(Imeshi De Silva )

26 Sep 2021 | 12:30 PM 55



කොරෝනා වෛරසයට එරෙහිව තවත් එන්නතක් චීනය විසින් නිපදවා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. බීජිං ක්ලෝවර් ජෛව ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද  එම එන්නත මඟින් කොරෝනා වෛරසයට එරෙහිව සියයට 67 ක් සහ ඩෙල්ටා ප්‍රබේදයට එරෙහිව 79 % ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි සායනික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

මීට අමතරව වෛරසයේ බලපෑමෙන් ඇති වන්නා වූ මධ්‍යස්ථ සිට බරපතල අවස්ථාවන්ට එරෙහිව 83 % ක ඵලදායිතාවක් පෙන්නුම් කරන බවයි එම පුවත් සේවය වාර්තා කළේ. ක්ලෝවර් නිල වෙබ් අඩවියට අනුව පිලිපීනය, බ්‍රසීලය, කොලොම්බියාව, දකුණු අප්‍රිකාව සහ බෙල්ජියම යන රටවල පුද්ගලයින් 30,000 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙහි සායනික පරීක්ෂාවන් සිදුකර තිබෙනවා.  



COMMENTS


TOP STORIES


සතියක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 3% කින් ඉහළට

සතියක් තුළ ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල සියයට 3 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට වාර්තා වන්නේ 20

16 Oct 2021 | 8:30 AM 5


යාඥාවක් අතරතුර මුස්ලිම් දෙවස්ථානයට ප්‍රහාරයක්

15 Oct 2021 | 5:45 PM 46


ආර්්‍යන්ගේ ඇප ඉල්ලුම යළිත් ඉවතට

11 Oct 2021 | 5:45 PM 66


සංචරණ සීමා ලිහිල් කෙරේ

11 Oct 2021 | 1:30 PM 53


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES