ප්‍රාන්ත දෙකකට අනතුරු ඇගවීමක්

(Imeshi De Silva )

26 Sep 2021 | 3:30 PM 127



ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩීසා ප්‍රාන්තවලට සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගුලාබ් ලෙස නම් කර ඇති සුළි කුණාටුව අද පස්වරුවේ එම ප්‍රන්තවලට ඇතුළු වීමට නියමිත බවයි එරට කාලගුණ අංශ අනතුරු අගවන්නේ. සුළි කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 90 ත් 100 ත් අතර වේගයකින් හමා යන බව වාර්තා වනවා. අදාළ ප්‍රදේශවලට තද සුළං සහිත ධාරාණිපාත වැසි ඇති විය හැකි බවද සඳහන්. ඒ හේතුවෙන් නැගෙනහිර ප්‍රදේශවල මුහුදුබඩ දුම්රිය සේවා ද නතර කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


සතියක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 3% කින් ඉහළට

සතියක් තුළ ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල සියයට 3 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට වාර්තා වන්නේ 20

16 Oct 2021 | 8:30 AM 5


යාඥාවක් අතරතුර මුස්ලිම් දෙවස්ථානයට ප්‍රහාරයක්

15 Oct 2021 | 5:45 PM 46


ආර්්‍යන්ගේ ඇප ඉල්ලුම යළිත් ඉවතට

11 Oct 2021 | 5:45 PM 66


සංචරණ සීමා ලිහිල් කෙරේ

11 Oct 2021 | 1:30 PM 53


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES