තෙවන මාත්‍රාවකට අනුමැතිය

(Imeshi De Silva )

26 Sep 2021 | 3:45 PM 37



තෙවන කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබාදීමට ජපාන රජය අනුමැතිය ලබාදී තිබෙනවා. වසර අවසානයේ දී සෞඛ්‍ය සේවකයින්ට තෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන බවයි එරට එන්නත් කටයුතු භාර අමාත්‍ය කොනෝ ටාරෝ සඳහන් කළේ. වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා ලබන වසර මුලදී තෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා. මේ වන විට ජපාන ජනගහනයෙන් 54 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.  



COMMENTS


TOP STORIES


සතියක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 3% කින් ඉහළට

සතියක් තුළ ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල සියයට 3 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට වාර්තා වන්නේ 20

16 Oct 2021 | 8:30 AM 5


යාඥාවක් අතරතුර මුස්ලිම් දෙවස්ථානයට ප්‍රහාරයක්

15 Oct 2021 | 5:45 PM 46


ආර්්‍යන්ගේ ඇප ඉල්ලුම යළිත් ඉවතට

11 Oct 2021 | 5:45 PM 66


සංචරණ සීමා ලිහිල් කෙරේ

11 Oct 2021 | 1:30 PM 53


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES