රැවුල කැපීම තහනම් කෙරේ

(Imeshi De Silva )

27 Sep 2021 | 10:45 AM 33



ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම් කර තිබෙනවා. මේ අනුව එම ප්‍රාන්තයේ වෙසෙන කරණවෑමියන්ට තලෙයිබාන් සංවිධානය විසින් නියෝග කර ඇත්තේ කිසිඳු පුද්ගලයෙකු රැවුල කැපීම හෝ කොට කිරීම සිදු නොකරන ලෙසටයි. මෙම ක්‍රියාව ඉස්ලාම් නීතියට පටහැනි බවද තලෙයිබාන් සංවිධානය පැවසුවා. 



COMMENTS


TOP STORIES


සතියක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 3% කින් ඉහළට

සතියක් තුළ ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල සියයට 3 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට වාර්තා වන්නේ 20

16 Oct 2021 | 8:30 AM 5


යාඥාවක් අතරතුර මුස්ලිම් දෙවස්ථානයට ප්‍රහාරයක්

15 Oct 2021 | 5:45 PM 46


ආර්්‍යන්ගේ ඇප ඉල්ලුම යළිත් ඉවතට

11 Oct 2021 | 5:45 PM 66


සංචරණ සීමා ලිහිල් කෙරේ

11 Oct 2021 | 1:30 PM 53


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES