ජර්මානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට පරාජය

(Imeshi De Silva )

27 Sep 2021 | 2:30 PM 76



ජර්මනියේ පැවති මහ මැතිවරණයෙන් ඇන්ජලා මර්කල්ගේ පාලක ක්‍රීස්තියානි ඩිමොක්ක්‍රොටික් සන්ධානය පරාජය කරමින් මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ වෙතත් නව රජයක් පිහිටුවීමට නම් ඔවුන් සුලු පක්ෂවල සහාය අනිවාර්යයෙන් ලබා ගත යුතු බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ අනුව 25.5 % ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ්‍ය සමත් වූ අතර  ක්‍රීස්තියානි ඩිමොක්ක්‍රොටික් සන්ධානයට ලබා ගත හැකි වූයේ 24.1 % ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 



COMMENTS


TOP STORIES


සතියක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 3% කින් ඉහළට

සතියක් තුළ ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල සියයට 3 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට වාර්තා වන්නේ 20

16 Oct 2021 | 8:30 AM 5


යාඥාවක් අතරතුර මුස්ලිම් දෙවස්ථානයට ප්‍රහාරයක්

15 Oct 2021 | 5:45 PM 46


ආර්්‍යන්ගේ ඇප ඉල්ලුම යළිත් ඉවතට

11 Oct 2021 | 5:45 PM 66


සංචරණ සීමා ලිහිල් කෙරේ

11 Oct 2021 | 1:30 PM 53


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES