අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් නැහැ - වරායේ සිරවූ ද්‍රව්‍ය නිදහස් කරගන්න මහ බැංකුවෙන් මුදල්

(IMESHI DE SILVA )

28 Sep 2021 | 7:30 AM 27



කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා වනවා. 

කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් සහ තිරිගු පිටි කිලෝවක් රුපියල් 10 කින්ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබුණා.

එමෙන්ම කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණයකර තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.



COMMENTS


TOP STORIES


වාහන ගමනාගමනයට සීමා

හොරණ - කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ පොදු ප්‍රවාහන බස්රථ හැර  සෙසු වාහන ගමනාගමනය ල

18 Oct 2021 | 5:45 PM 55


හිටපු ජනපති පුත් දහම් දේශපාලනයට

18 Oct 2021 | 5:30 PM 31


තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශන අරඹයි

18 Oct 2021 | 5:30 PM 18


පිටින් එනවා ද ? හරවා යවන්න

18 Oct 2021 | 5:30 PM 55


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES