සහල් මිල පාලනය ඉවත් කරයි

(IMESHI DE SILVA )

28 Sep 2021 | 7:30 AM 32



සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා. සුදු කැකුළු සහ රතු කැකළු කිලෝවක් රුපියල් 95කට, නාඩු කිලෝවක් රුපියල් 98කට, සම්බා කිලෝවක් රුපියල් 103කට සහ කීරී සම්බා කිලෝවක් රුපියල් 125කට උපරීම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මේ අනුව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව සහල් මිල පාලන ගැසට්ටුව අහෝසි වනු ඇති.

මේ අතර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබෙනවා. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහායි කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත්තේ.



COMMENTS


TOP STORIES


වාහන ගමනාගමනයට සීමා

හොරණ - කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ පොදු ප්‍රවාහන බස්රථ හැර  සෙසු වාහන ගමනාගමනය ල

18 Oct 2021 | 5:45 PM 55


හිටපු ජනපති පුත් දහම් දේශපාලනයට

18 Oct 2021 | 5:30 PM 31


තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශන අරඹයි

18 Oct 2021 | 5:30 PM 18


පිටින් එනවා ද ? හරවා යවන්න

18 Oct 2021 | 5:30 PM 55


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES