එන්නත්කරණයේදී ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක්

(IMESHI DE SILVA )

28 Sep 2021 | 7:30 AM 29



කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.මේ බව සඳහන් ඇත්තේ    OUR WORLD IN DATA නැමති වෙබ් අඩවිය විසින්. 

එම වෙබ් අඩවියේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව 5.4ක ප්‍රතිශතයක් වාර්තා කර ඇති බවයි.

මේ අතර රටේ සමස්ත ජන ජනගහනයෙන් සියයට 52. 3 ට වැඩි ප්‍රමාණයකට  එන්නත් ලබා දී ඇති බව ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

මහනුවරදී මාධ්‍ය  වෙත අදහස්  දක්වමින්  ඔහු මේ බව අවධරණය කළා . 


--



COMMENTS


TOP STORIES


වාහන ගමනාගමනයට සීමා

හොරණ - කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ පොදු ප්‍රවාහන බස්රථ හැර  සෙසු වාහන ගමනාගමනය ල

18 Oct 2021 | 5:45 PM 55


හිටපු ජනපති පුත් දහම් දේශපාලනයට

18 Oct 2021 | 5:30 PM 31


තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශන අරඹයි

18 Oct 2021 | 5:30 PM 18


පිටින් එනවා ද ? හරවා යවන්න

18 Oct 2021 | 5:30 PM 55


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES