රාජස්ථාන් පිළ පැරදු හයිද්‍රාබාද් කණ්ඩායමට තියුණු ජයක්

(IMESHI DE SILVA )

28 Sep 2021 | 7:45 AM 28



මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයේ ජය හිමිකරගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර මේ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබාගත්තා.

මේ අනුව පිළිතුරු ඉඳීම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු තුනක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.



COMMENTS


TOP STORIES


වාහන ගමනාගමනයට සීමා

හොරණ - කොළඹ මාර්ගයේ කොහුවල හංදියේ පොදු ප්‍රවාහන බස්රථ හැර  සෙසු වාහන ගමනාගමනය ල

18 Oct 2021 | 5:45 PM 55


හිටපු ජනපති පුත් දහම් දේශපාලනයට

18 Oct 2021 | 5:30 PM 31


තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශන අරඹයි

18 Oct 2021 | 5:30 PM 18


පිටින් එනවා ද ? හරවා යවන්න

18 Oct 2021 | 5:30 PM 55


COVID -19 UPDATE

527,735

13 OCT 2021 - 09.00AM


FEATURES