දේශීය ලොකු ලූණු කිලෝවක තොග මිල ඉහළට

12 Oct 2021 | 12:00 PM 113



දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ආනයනික ලොකු ලූණු සඳහා රුපියල් 40 ක බදු මුදලක් පැනවීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමඟ මෙලෙස ලොකු ලූණු සඳහා ඉහළ මිලක් හිමි වූ බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා පැවසුවේ. 

එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ දේශීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බව ද ඔහු සඳහන් කළා.

 



COMMENTS


TOP STORIES


කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයෝජනයට පෝලන්තයේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප

08 Dec 2021 | 10:15 AM 132


මත්ස්‍ය අපනයනයෙන් ඉහළ ආදායමක්

03 Dec 2021 | 11:30 AM 141


පුවක් රට යවා ඉහළ අදායමක්

19 Nov 2021 | 12:30 PM 170


කොටස් වෙළෙඳපොලෙන් තවත් වාර්තාවක්

17 Nov 2021 | 9:45 AM 147



FEATURES