(sulochana dharmarathne )
28 Oct 2021 | 11:15 AM
178
යල කන්නයේ සිදුකළ රතු ළූණු අස්වැන්නෙන් බලාපොරොත්තු නොවූ අස්වැන්නක් හිමි වූ බව රත්නපුර දිස්ත්‍රික්කයේ වගා හිමියන් පවසනවා. කෘෂි බලධාරීන්ගේ බලකිරීම මත එම වගාවට තමන් යොමු වූ බවයි වගා හිමියන් සඳහන් කළේ. එමෙන්ම රතු ළූණු වගාව සම්බන්ධයෙන් තමන් තුළ පැවති අඩු තක්සේරුව පිළිබඳව කණගාටුවට පත්වන බව ඔවුන් ප්‍රකාශ කළා. දඹුල්ල සහ යාපනය වැනි රතු ළූණු වගාව සිදුකරන ප්‍රදේශවලට නොදෙවනි ස්ථානයක් ඇඹිලිපිටිය, වැලිගෙපොල, බලංගොඩ සහ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් ද සාර්ථක අස්වැන්නක් හිමිව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
TOP STORIES
ශ්‍රී ලංකාවේ කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප
08 Dec 2021 | 10:15 AM
132
FEATURES