(sulochana dharmarathne )
10 Nov 2021 | 10:30 AM
127
2012 වසරේ දී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ ඇය මලාලා යූසොෆ්සායි.
2014 වසරේ දී ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවා.
ඒ වෙන කොට ඇයගේ වයස අවුරුදු 17 ක්.
හැබැයි මේ කියන්න යන්නේ ඇයගේ ජීවිතයේ වටිනාම දවසක් ගැනයි.
24 හැවිරිදි ඇය මේ වෙන කොට විවාහ ගිවිසගෙන තියෙනවා.
ඉස්ලාමීය නිකා චාරිත්‍රවලට අනුව ඔහු හා විවාහ ගිවිස ගත් බව තමයි ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කරලා තිබුණේ.
බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර දී ගොඩක් චාම් අයුරින් උත්සවය පවත්වන්නත් ඇය යුහුසුලු වුණාලු.
තමන්ගේ ජීවිතයේ සහකරු විදිහට තෝරා ගත් ඔහු අසර් මලික් නම් පාකිස්තාන ජාතිකයෙක්.
ඔහු පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කරනවා.
කොහොමවුණත්, ඔවුන්ගේ හමුවීම සිද්ධ වුණේ කොහොමද කියලා කියන්න නම් ඇය කැමැත්තක් දක්වලා නෑ.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES