(sulochana dharmarathne )
11 Nov 2021 | 1:30 PM
143
තරග තහනමකට ලක්වෙලා ඉන්න ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මේ වෙන කොට ඉන්දියාවට ගිහින් තියෙනවා.
ඒ, ඉදිරියේදී පැවැත්වෙන්න තියෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන්න ක්‍රිකට් පිත්තක් ගේන්න.
ඉන්දියාවට ගිය ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ඡායාරූපයක් ද මුදහැරලා තිබුණා.
මේ විදිහට තමන්ට කැමති විදිහට ක්‍රිකට් පිත්ත නිර්මාණය කරගෙන ඉන්න ඔහු එල්.පී.එල්. තරගයේදී දක්ෂ විදිහට ක්‍රීඩා කරන්න කැමැත්තෙන් පසුවෙන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES