(Sulochana Darmarathna )
17 Nov 2021 | 12:00 PM
133
කාලෙන් කාලෙට පුවත් මවන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් ගැන තමයි ආයෙත් අපි මේ කියන්න යන්නේ.
මේ දවස්වල හෙමින් හෙමින් ගත වෙලා යන්නේ අපි නත්තල් කාලෙට.
ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම අදහන භක්තයින් බලන් ඉන්නේ නත්තල උදාවෙනකල්.
එහෙම බලන් ඉන්න අය අතරේ තමයි සාරංග හා දිනක්ෂි තවත් ෆොටෝ ෂූට් එකක් කරලා තියෙන්නේ.
මේ ෆොටෝ ටික ඔවුන් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා මුදාහැරලා තිබුණා.
ඒ මෙන්න මේ විදිහේ සටහනක් තියලා.
නත්තල් එනකම් මග බලන් ඉන්න අපි වගේ තව කට්ටිය ඉන්නවා ද ?
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES