දෙහිවල සත්තු වත්ත සත් දිනේ ඇරෙයි

(sulochana dharmarathne )

25 Nov 2021 | 11:00 AM 46



දෙහිවල ජාතික සත්වෝද්‍යානය සතියේ දින 7 ම  විවෘත කර තැබීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5 දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විවෘතව තැබීමට කටයුතු කරන බවයි සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පැවසුවේ.

එමෙන්ම කිසියම් හෝ පුද්ගලයෙකුට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් සත්වෝද්‍යානය වෙත පැමිණීමෙන් වළකින ලෙස ද ඒ මහතා ඉල්ලීමක් කළා. 



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 16


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 27


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 26


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 19


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES