කොවිඩ් ව්‍යාප්තිය වැඩි නම් පාසල් වසා දමන්න - සෞඛ්‍ය අංශ

(sulochana dharmarathne )

25 Nov 2021 | 11:15 AM 51



කොරෝනා රෝගී තත්ත්වය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඉන් අනතුරුව පාසල් තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි තීරණය කළ යුතු බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ. 

දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන් සහ ගුරුවරුන් පිළිබඳ අනාවරණ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

මීට අමතරව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා කියා සිටියේ කොරෝනා ආසාදිත දරුවන්ගේ වැඩි වීමක් ඉදිරියේ දී පෙන්නුම් කළහොත් පාසල් වසා දැමීම සිදුකළ යුතු බවයි. 



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 19


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 27


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 27


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 19


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES