ගෘහ සේවයත් නීතිගත කෙරේ

(sulochana dharmarathne )

25 Nov 2021 | 11:30 AM 35



ගෘහ සේවය ද රැකියාවක් ලෙස නීතිගත කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. 

ශ්‍රී ලංකාව තුළ ගෘහ සේවයට හිමි වන්නේ අවම වැටුපක් බවයි ඒ මහතා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ. 

එමෙන්ම එම රැකියාවේ නිරත වූවන් සඳහා නිශ්චිත වූ කාලසීමාවක් සහ කිසිඳු සමාජ ආරක්ෂණයක් මෙන්ම සුරක්ෂිත භාවයක් ද නොමැති බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

මේ හේතුවෙන් ඔවුන් ආරක්ෂා කරගැනීම මූලික කරගනිමින් අදාළ පනත මේ වන විට සකස් කරමින් සිටින බව ඒ මහතා සඳහන් කළා.

මෙම පනත සකස් කිරීමෙන් අනතුරුව ගෘහ සේවයේ නිරත සේවක සේවිකාවන් සඳහා ආරක්ෂාව සැළසෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා. 



COMMENTS


TOP STORIES


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්

03 Dec 2021 | 7:00 AM 19


ගෑස් භාවිත කරන අය විශේෂයෙන් බලන්න

03 Dec 2021 | 6:45 AM 23


ඉහළ ගිය ආසාදිතයින් හා මරණ ගණන

02 Dec 2021 | 7:00 PM 62


ධනංජයගේ හා ලසිත්ගේ සටනින් දෙවැනි තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

02 Dec 2021 | 6:45 PM 38


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES