කිරි තේවලට පාලන මිලක් ගේන්නැයි යෝජනා

(sulochana dharmarathne )

25 Nov 2021 | 11:45 AM 35



කිරි තේ සහ ප්ලේන්ටි සඳහා පාලන මිලක් පනවන ලෙස මහජනතාව පවසනවා.

කිරි තේ එකක මිල රුපියල් 60 - 80 වැනි අධික මිල ගණන්වලට අලෙවි වීම ඊට හේතුව බවයි ඔවුන් සඳහන් කළේ. 

කෙසේ වෙතත් කොළඹ ඇතුළු බොහෝ නගරවල හෝටල් හිමියන් ප්‍රකාශ කළේ පවතින කිරි පිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි. 



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 16


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 27


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 26


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 19


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES