චිත්‍රපට විකාශය තහනම් කෙරේ

(sulochana dharmarathne )

25 Nov 2021 | 12:00 PM 46



රූපවාහිනි සේවාවල චිත්‍රපට විකාශය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව එම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ තලෙයිබාන් සංවිධානය විසිනුයි.

මීට අමතරව හාස්‍යජනක චිත්‍රපට සහ විනෝදාත්මක චිත්‍රපටද  විකාශය කිරීම නතර කළ යුතු බවයි තලෙයිබාන් සංවිධානය නිවේදනය කර ඇත්තේ.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන රූපවාහිනි සේවාවල නිවේදකයින්ට සිය සිරුර ප්‍රදර්ශනය කිරීම ද තහනමට ලක්කිරීමට තලෙයිබානුවන් පියවර ගෙන තිබෙනවා.



COMMENTS


TOP STORIES


බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර

03 Dec 2021 | 9:45 AM 19


ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

03 Dec 2021 | 7:45 AM 27


ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

03 Dec 2021 | 7:00 AM 27


නාවුක ධීවර ප්‍රජාවටයි මේ දැනුම් දීම

03 Dec 2021 | 7:00 AM 19


COVID -19 UPDATE

564,733

02 DEC 2021 - 09.00AM


FEATURES