ගෑස් පිපිරීමේ අවදානම පාසලටත්

(GIHAN SAMPATH BANDARA )

03 Dec 2021 | 7:00 AM 63



දිවයින පුරා සිදුවන ගෑස් පිපිරීම් පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී පාසල් පද්ධතියටද එවැනි අවදානමක් මතුව ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

ගෑස් භාවිතා කරන පාසල් බහුතරයක් පවතින බවයි එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා ඊයේ මහනුවරදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. 

පාසල් විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර සහ පාසල් නේවාසිකාගාර වැනි ස්ථානවල ගෑස් භාවිතා කරන බැවින් එවැනි ස්ථානයක යම්කිසි ගෑස් පිපිරීමක් සිදුවුවහොත් එය ඉතා අවදානම් බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES