ලිට්රෝ ගෑස් බෙදාහැරීම නවත්වයි - ලාෆ් ගෑස් බෙදාහැරීම අඛණ්ඩව

(GIHAN SAMPATH BANDARA )

03 Dec 2021 | 7:45 AM 62



නැවත දැනුම් දෙනතුරු ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටවූ බව ලිට්රෝ සමාගම නිවේදනය කරනවා.

ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම සමාගම පවසන්නේ. 

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද්මේ බව තහවුරු කළා.

අප මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.වෑගපිටිය මහතාගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ,පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන්  සිය සමාගම වෙත එවැනි දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි. 

ඔවුන්ගේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සහ අලෙවි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES