බන්ධනාගාර ගතවූවන් වැඩි පිරිසක් තරුණයින්

(sulochana dharmarathne )

03 Dec 2021 | 9:45 AM 64



ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට ඇතුළත් කෙරෙන වැරදිකරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 30 ත් 39 ත් අතර පුද්ගලයින් බවට හදුනාගෙන තිබෙනවා. 
 
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි ප්‍රතිශතය සියයට 38ක් වන බවයි.
 
එමෙන්ම සියයට 24 ක් වාර්තා වන්නේ වයස අවුරුදු 40 ත් 49 ත් අතර පුද්ගලයින් වන අතර සියයට 20 ක අවම ප්‍රතිශතයක් වයස අවුරුදු 22 ත් 29ත් අතර පුද්ගලයින් වන බව සඳහන්. 
 
පසුගිය වසරේ දී මෙලෙස බන්ධනාගාර සඳහා ඇතුළත් කෙරුණු සියලු රැදවූවන් ප්‍රමාණය 19 දහස් 856 ක් වන අතර ඒ අතරින් සියයට 47 ක ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES