(sulochana dharmarathne )
03 Dec 2021 | 11:30 AM
142
මෙම වසරේ ඔක්තෝබර් 31 වනදා සිට මෙරට මත්ස්‍ය අපනයනයෙන් රුපියල් කෝටි 4873 ක ආදායමක් උපයා ගෙන තිබෙනවා. ඉස්සන් හා කකුළුවන් අපනයනයෙන් මෙවර වැඩිම ආදායම හිමිවූ බවයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ. 2020 වසරේ දී වාර්තා කළ සමස්ත අපනයන මත්ස්‍ය ආදායම රුපියල් කෝටි 4300 ක් වන අතර මෙවර එම ආදායම ඉක්මවා ගොස් තිබෙනවා.
TOP STORIES
ශ්‍රී ලංකාවේ කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප
08 Dec 2021 | 10:15 AM
132
FEATURES