ඉෂාරාට අනතුරක්

(sulochana dharmarathne )

10 Dec 2021 | 1:30 PM 141



ජනප්‍රිය රංගන ශිල්පිනි ඉෂාරා සඳමිනි අනතුරකට මුහුණපාලා තියෙනවා.


ඒ ගැන ඇය මේ විදිහට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තියලා තිබුණා.

පොඩ්ඩෝ එක්ක ජීවත් වෙනකොට ඔහොම තමයි කියලා.

එක් ඇසක් වසා ගත් ඡායාරූපයක් මුදාහරිමින් තමයි ඇය මේ විදිහට කියලා තිබුණේ.

කොහොමත් ඇය මේ වෙන කොට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගන්නවා කියලා තමයි ආරංචිය. 



COMMENTS


TOP STORIES


උ/පෙළ දරුවන්ට ඔවදනක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.

04 Feb 2022 | 12:30 PM 179


ටින් ටින්ගේ ලොවට ගිය ඉන්දුනීසියානුවා

20 Jan 2022 | 12:00 PM 120


නිරූපණ ශිල්පිනි හසිනි දේශපාලනයට

13 Jan 2022 | 12:30 PM 134


සරුංගලයක් හා අඩි 40ක් උඩ ගිය අයෙක්

21 Dec 2021 | 11:15 AM 98



FEATURES