(sulochana dharmarathne )
13 Jan 2022 | 12:30 PM
135
මෝස්තර නිරූපණ ශිල්පිනි හසිනි සැමුවෙල් ගැන තමයි අද කියන්න යන්නේ.
නිරන්තරයෙන් කතාබහට ලක්වෙන ඇය ගැන තවත් වරක් කතාවට ලක්වෙනවා.
ඒ ඇයගේ අලුත්ම ඡායාරූප පෙලක් සහ ටික්ටොක් වීඩියෝ කිහිපයක් හින්දා.
ජනතාවට සේවය කිරීමට ආරම්භ කිරීමට කැප වෙන ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට ප්‍රසිද්ධියට පත් කිරීම තමයි ඒකට තවත් හේතුව.
ඇය බොහෝ දෙනෙකුට පසුගිය කාලය පුරාම උදව් උපකාර කරලා තියෙනවා.
ඒ වගේම දුෂ්කර පාසල් වෙනුවෙන් සහයෝගය ඇය ලබාදීලා තිබුණා.
මේ විදිහට කරපු ඇයගේ උපකාර සේවාවන් ඇයගේ ෆේස්බුක් ගිණුමට එකතු කිරීමත් එක්කම බොහෝ ප්‍රතිචාර හම්බවෙලා තිබුණා.
ඒ අතර ඇතැම් ප්‍රතිචාර හිමිව තිබුණේ ඇය දේශපාලනයට පිවිසෙන්න සූදානමක් තියෙනවා කියලයි.
ඒකට නම් තවමත් හසිනිගෙන් උත්තරයක් හම්බවෙලා නැහැ.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES