අඩි 3451 ක ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයේ

(sulochana dharmarathne )

14 Jan 2022 | 10:45 AM 37



කිලෝමීටර එකක පළලකින් හෙවත් අඩි 3451 ක ග්‍රාහකයක් මෙම මස 18 වන දින පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.

පැයට සැතපුම් 47 දහස් 344 ක වේගයෙන් මෙම ග්‍රාහකය ගමන් කරන අතර පෘථිවයට සැපතුම් මිලියන 1 යි දශම 2 ක් සමීප වීමට නියමිත බව සඳහන්.

1994 වසරේ දී හඳුනාගත් බවට සැළකෙන මෙම ග්‍රාහකය අංක 7482 නමින් හැඳින්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 4.51 ට මෙම ග්‍රාහකය වඩාත් සමීප වීමට නියමිත අතර පියවි ඇසට නොපෙනන බවයි නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES