කාන්තා දේශපාලනය ඉහළ නැංවීමට පියවර

(sulochana dharmarathne )

14 Jan 2022 | 11:00 AM 19



ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවයෙන් යුතු පාඨමාලාවක් සකස් කිරීමටයි පැෆරල් සංවිධානය තීරණය කර ඇත්තේ. 

මේ අනුව එම වැඩසටහන ලබන 19 වන දින පස්වරු 2.30 ට බණ්ඩානායක සම්මන්ත්‍රණ ශාලයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සඳහන්.

සියලු දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි. 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES