වෙළෙන්දෝ බීට්රූට් ගැටුමක

(sulochana dharmarathne )

14 Jan 2022 | 11:45 AM 40



පකිස්තානයෙන් ආනයනය කරන ලද බීට් රූට් තොගයක් දින කිහිපයක සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව වෙළෙන්දන් චෝදනා කරනවා.

නුවරඑළිය ප්‍රදේශයේ ගෙන්වා සීත ගබඩාවල තබා අලෙවි කරන බව පවසමින් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් කිහිපයක මෙම පාකිස්ථානයෙන් ගෙන්වන ලද බීට්රූට් අලෙවි කළ බව ඔවුන් පෙන්වා දෙන්නේ. 

දේශීය බිට්රූට් කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර ඉහළ මිලකට අලෙවි වීමත් සමඟ පාකිස්තානයෙන් ගෙන්වා තිබූ බීට්රූට් කිලෝව රුපියල් 220 ත් 280 ත් අලෙවි වූ බව වෙළෙන්දෝ ප්‍රකාශ කළා. 

කෙසේ වෙතත් මෙම පාකිස්තථානයෙන් බීට්රූට් ගෙන්වූ බව කියන වෙළඳසැල සේවකයින් කියා සිටියේ තම වෙළඳෙසැලෙන්
අලෙවි නොකළ බවත් වෙනත් කණ්ඩායමක් ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටත් එම බීට්රූට් අලෙවි කළ බවයි.



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES