බොරැල්ලේ අත්බෝම්බය ගැන දැනුම්දීමක්

(sulochana dharmarathne )

14 Jan 2022 | 2:45 PM 37



බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පසුගිය 11 වනදා අටවා තිබූ අත්බෝම්බය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
 
පොලිස්පතිවරයා සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 14 ක් මේ වන විට සටහන් කරගෙන ඇති බවයි.
 
එමෙන්ම ඊට අදාළ සියලු සාක්ෂි විශ්ලේෂණය කරමින් මේ වන විට පුළුල් විමර්ශනයක්  ආරම්භ කර ඇති බව ඒ මහතා සඳහන් කළා. 
 
ඉන් අනතුරුව එහි ප්‍රගතිය අධිකරණයට දැනුම්දීමටයි තීරණය කර ඇත්තේ. 
 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES