රැකියා පෙන්වා මුදල් ගැරූ කත දැලේ

(sulochana dharmarathne )

14 Jan 2022 | 3:00 PM 42



රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ක්ෂේත්‍ර වැඩ පරිපාලකවරිය බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රජයේ විවිධ ආයතනවල රැකියා ලබාදෙන බව ප්‍රකාශ කරමින් ඇය මෙලෙස පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ මෙලෙස මුදල් වංචා කර ඇති බව සඳහන්. 

එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා මේ අනුව මුදල් වංචා කර තිබෙනවා. 

2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට මුදල් වංචා කිරීමේ කටයුතුවල මෙලෙස ඇය නිරතව ඇති බව සඳහන්. 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES