පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහි කෙරේ

(sulochana dharmarathne )

14 Jan 2022 | 3:45 PM 35



පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට දින 1000 ක් සම්පූර්ණ වනවා. 
 
ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්වුණා.
 
ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. 
 
පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට අනාවරණය වෙමින් පවතින බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නේ.
 
ඒ පිළිබඳ සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ කොටස් කිහිපයක් ද එම අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් මෙලෙස උපුටා දැක්වූවා. 
 
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පසුගියදා සොයා ගත් ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලිසීය විසින් ක්‍රියාත්මක කරන විමර්ශනවල දුර්වලතා රැසක් පවතින බවයි. 
 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES