හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි ?

15 Jan 2022 | 7:00 AM 22



හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානයක් වූ ‘චන්ද්‍රිකා‘ කෘතිය  ඊයේ පැවරුවේ  එළිදැකවනු  ලැබුවා.
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීය.
‘චන්ද්‍රිකා‘ කෘතිය ලේඛක තරිඳු තොටවත්ත මහතා විසින් රචනා කර තිබේනවා .
හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා . 
එම උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වුයේ  හිටපු අගවිනිසුරුවරිය වූ  ශිරානි  බණ්ඩාරනායක විසින් .

 

 



COMMENTS


TOP STORIES


අනිද්දා තෙක් විදුලිය නොකැපේ

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා

25 Jan 2022 | 4:30 PM 20


කොවිඩ් ආසාදිතයින් 25 % ින් ඉහළට

25 Jan 2022 | 3:45 PM 20


චීන සහල්වලින් වකුගඩු රෝගය ඉහළට

25 Jan 2022 | 3:45 PM 22


අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 16


COVID -19 UPDATE

602,763

25 JANU 2022 - 09.00AM


FEATURES