(Sulochana Dharmarathna )
20 Jan 2022 | 12:00 PM
120
ටින් ටින් කතා මාලාව ලොකු පොඩි හැමෝටම මතක හිටපු කතාමාලාවක්.
ටින් ටින් කිව්වම ඒ කාලයේ දී රූපවාහිනිය ඉදිරිපස වාඩිවෙන්න කවුරුත් අමතක කළේ නෑ.
කාටුන් ලොව ජය ගත්ත කතාමාලා අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත් වු කතාංගයක් තමයි ටින් ටින් කියන්නේ.
ටින් ටින් කතාමාලාව නරඹපු පුද්ගලයෙක් ටින් ටින් ගමන් කළ මාවත්වල ගමන් කරලා තියෙනවා කිව්වොත් ඔබ මොකද හිතන්නේ ?
පුදුම වෙනවා නේද ?
කතාමාලාවට ආදරේ කරලා ඒ විදිහටම ලොව වටා ගිහින් ඒ ස්ථාන නරඹපු කෙනෙක් ගැන අපිට දැනගන්න හම්බවුණා.
මේ ගැන අන්තර්ජාලයේ පුවත් මවලා තිබුණා.
ඉන්දුනීසියානු ජාතිකයෙකු වුණ Nelwin Aldriansyah තමයි මේ විදිහට ටින් ටින් ගමන් ගත් ස්ථානවලට සංචාරයේ ගිහින් තියෙන්නේ.
ඔහු සිය සංචාරයට එක්වුණ හැම තැනැක්ම වගේ කතාංග මාලාවේ දැක්වුණ විදිහටම තවමත් තියෙනවා.
ඒක තමයි ඒ තැන්වල තියෙන සුවිශේෂත්වය.
ඉතිං.. මේ ඡායාරූප ටික දැක්කම ඔයාලටත් ඒක ඒ විදිහට හිතෙන්න පුළුවන්.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES