අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරයි

25 Jan 2022 | 2:45 PM 67



ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස  පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා

ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද දින සිට මෙම පත්වීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 59


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES