25 Jan 2022 | 3:45 PM
80
චීනයෙන් ගෙන්වීමට නියමිත සහල් මෙට්්රක් ටොන් මිලියනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. එසේ ගෙන්වීමට නියමිත සහල් නියත වශයෙන් කාබනිකව නිෂ්පාදනය කළ සහල් බවට ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
මේ අතර චීනයෙන් ආනයනය කරන සහල් ආහාරයට ගතහොත් මෙරට වකුගඩු රෝගීන් ප්‍රමාණය තවදුරටත් ඉහළ යන බව සමගි ජන බලවේගය චෝදනා කරනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළා.
TOP STORIES
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැයි 09 වනදා සිදු වූ සිද්ධියට අදාළවයි
17 May 2022 | 6:45 PM
105
FEATURES