අනිද්දා තෙක් විදුලිය නොකැපේ

25 Jan 2022 | 4:30 PM 64



අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව ජනවාරි 27 වන දින යළි සළකා බැලීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙම දින තුනක කාලය සඳහා විදුලි ජනනය වෙනුවෙන් ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ද සඳහන්.


මේ අතර පවත්නා ඉන්ධන තොග සහ ඒවා බලාගාරවලට ලබාදිය හැකි දිනයන් පිළිබඳ තොරතුරු ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා තිබෙන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ.
එමෙන්ම විදුලිය විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ද අද ප්‍රකාශ කළා.



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 56


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 117


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES