සෞඛ්‍ය සේවකයින් හෙට වර්ජනයක

25 Jan 2022 | 5:00 PM 73



සෞඛ්‍ය සේවකයින් හෙට පෙරවරු හතේ සිට පැය 24 ක කාලයක් බස්නාහිර පළාත තුළ වැඩවර්ජනයක නිරත වීමට සූදානම් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ. හෙද සේවාව, පරිපුරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 59


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES