25 Jan 2022 | 5:30 PM
88
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටළු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන ලීටර ලක්ෂ 6 ක පමණ සංචිතයක් තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් මේ වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩු වී ඇති බවයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මහතා සඳහන් කළේ. නියමිත පරිදි දුම්රිය ධාවනය වන්නේ නම් දිනකට ඉන්ධන ලීටර ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බව ඔහු ප්‍රකාශ කළා.
TOP STORIES
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැයි 09 වනදා සිදු වූ සිද්ධියට අදාළවයි
17 May 2022 | 6:45 PM
105
FEATURES