(sulochana dharmarathne )
11 Feb 2022 | 11:30 AM
59
ඒ විදිහට සාර්ථකත්වයට පත්වුණු චිත්‍රපටියක් තමයි සිද්ධාර්ථ ගෞතම කියන්නේ.
මේ කියන්න යන්නේ චිත්‍රපටි ගැන නම් නෙමෙයි.
ඒ චිත්රපටියෙදි රංගනයෙන් දායක වුණු .. ඒ කියන්නේ ප්‍රධාන චරිතයට පණදුන්නු රංගන ශිල්පියා ගැන.
ගගන් මලික්.. ඔහු අද පැවිදි දිවියට ඇතුළත් වෙලා තියෙනවා.
හැබැයි.. දින 15 කට විතරයි.
මේ විදිහට කසාවත ඔහු දරාගෙන තියෙන්නේ බැංකොක් නුවර තියෙන රාජකීය තායි බෞද්ධ විහාරයේදි.
මේ විදිහට පැවිදි දිවියට ඇතුළත් වෙනවා කියලා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තියලා තිබුණා.
ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් පැමිණේ. බැංකොක්හි රාජකීය ආශ්‍රමය ( Wat Thatthong )දින 15 ක් පැවිදි වීම. අනෙක් සියලුම මිතුරන් සහ රසිකයින් මට ආශීර්වාද කරන්න...
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කතාවේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය රඟපෑම ඔහුගේ ජීවිතය සහ ආකල්පය මුළුමනින්ම වෙනස් කළා කියලත් ප්‍රසිද්ධ නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් කියලා තියෙනවා.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES