25 Feb 2022 | 2:30 PM
134
මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට පිවිසුණ පියුමි හංසමාලි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය මඟින් කතාබහට ලක්වෙනවා.
පියුමි කරපු අලුත් වැඩක් ගැන අපිට ආයේ දැනගන්න හම්බවුණා.
ඇය තමන්ගේ උඩුපෙලෙහි දතකට දියමන්තියක් අල්ලලා තියෙනවා.
කවුරුත් නොකරපු විදිහේ අලුත් වැඩක් කරන්න ඕනි කියලා තමයිලු එයා හිතුවේ.
මේකට ඉතිං ඇය මේරටේ පිළිගත් වෛද්‍යවරයෙක් හරහා මේ ශල්‍යකර්මය කරගෙන තියෙනවා.
අපූර්වවත් දත් පෙළක් හිමි ඇයට මේ තුළින් ඒ දත් පෙළ ලස්සන කරගන්න ඕනි වුණා කියලා තමයි ඇය කිව්වේ.
TOP STORIES
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා... ඒ කියන්නේ 7 වැනිදා පටන් ගන්නවා.
04 Feb 2022 | 12:30 PM
179
FEATURES