T20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

27 Feb 2022 | 10:45 AM 83



ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටී. තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 98


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 41



FEATURES