27 Feb 2022 | 10:45 AM
83
ශ්රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටී. තරගාවලියේ අවසන් තරගය අද රාත්රී 7ට ආරම්භ වීමට නියමිතයි.
TOP STORIES
ශ්රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්රතාන්යයේ තරග සංචාරයක නිරත වන
26 Apr 2022 | 3:45 PM
38
FEATURES