02 Mar 2022 | 3:30 PM
65
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක නවතම පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයට පත්ව තිබෙනවා. මේ අතර පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ කලක් පසුවූ වනිඳු හසරංගට මෙම නවතම ලයිස්තුවේ හිමිවී ඇත්තේ 06 වන ස්ථානයයි. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහු 10 වන ස්ථානයට පත්ව තිබෙනවා. මෙම නවතම ශ්‍රේණිගත කිරීම් හි පිතිකරුවන් අතුරින් පකිස්ථානු නායක බාර්බර් අසාම් ද පන්දු යවන්නන් අතරින් දකුණු අප්‍රිකාවේ ටැබ්රේස් ශම්සි ද තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබි ද පළමු ස්ථාන යන්හි පසුවනවා.
TOP STORIES
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්රතාන්යයේ තරග සංචාරයක නිරත වන
26 Apr 2022 | 3:45 PM
38
FEATURES