පැතුම් නිස්සංක පිතිකරුවන් අතර ඉදිරියට .

02 Mar 2022 | 3:30 PM 65



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක නවතම පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයට පත්ව තිබෙනවා. මේ අතර පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ කලක් පසුවූ වනිඳු හසරංගට මෙම නවතම ලයිස්තුවේ හිමිවී ඇත්තේ 06 වන ස්ථානයයි. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහු 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම් හි පිතිකරුවන් අතුරින් පකිස්ථානු නායක බාර්බර් අසාම් ද  පන්දු යවන්නන් අතරින් දකුණු අප්‍රිකාවේ ටැබ්රේස් ශම්සි ද තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබි ද පළමු ස්ථාන යන්හි පසුවනවා. 

 
 
 
 
 
ReplyForward



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 99


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 41



FEATURES