ලෝක බැංකුවෙන් යුරෝපයට මූල්‍ය පැකේජයක්

08 Mar 2022 | 3:30 PM 57



ලෝක බැංකුව විසින් යුක්‍රේනය සදහා ඩොලර් මිලියන 723ක මුල්‍ය පැකේජයක් අනුමත කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ණය සහ ප්‍රදාන වශයෙන් එම මුදල අනුමත කර ඇති බවයි.
රුසියානු ආක්‍රමණය හමුවේ පීඩාවට පත් යුක්‍රේන ජනතාව වෙනුවෙන් එම මුල්‍ය පැකේජය අනුමත කර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකුව පවසන්නේ රෝහල් සේවකයින් සඳහා වැටුප් ගෙවීමට, වැඩිහිටියන් සදහා විශ්‍රාම වැටුප් ගෙවීමට සහ අවදානමට ලක්වූවන් සඳහා අරමුදල් සැපයීමට මෙම මුදල් යුක්‍රේන රජයට උපකාර වනු ඇති බවයි.
එමෙන්ම ඉදිරි මාසවල දී ද යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 03ක පමණ මූල්‍ය පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව ද ලෝක බැංකුව සඳහන් කළේ.

 
 



COMMENTS


TOP STORIES


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක

29 Apr 2022 | 10:30 AM 14


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 50


පාකිස්තානයේ නව අගමැති තෝරා ගැනීම අද

11 Apr 2022 | 11:15 AM 23


නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා පාකිස්ථානයේ නව අගමැති ?

11 Apr 2022 | 8:30 AM 40



FEATURES