(sulochana dharmarathne )
10 Mar 2022 | 9:30 AM
48
දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද ආරම්භ කර තිබෙනවා. වත්මන් ජනාධිපති මූන් ජේ. ඉන්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරණය මෙලෙස පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාලක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නව ජනාධිපති අපේක්ෂකයා ලෙස 57 හැවිරිදි වියෙහි පසුවන ලී ජේ. මයිංග් තරග වඳිනවා. ඔහු වෘත්තියෙන් නීතීඥයෙකු වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ජනතා බලය පක්ෂයේ නායක යූන් සුක් යියෝල්ගේ තරග වදින බව සඳහන්.
TOP STORIES
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක
29 Apr 2022 | 10:30 AM
14
FEATURES