රුසියානු සෙබළුන් 5000ත් 6000 ත් අතර පිරිසක් මරුට

(sulochana dharmarathne )

10 Mar 2022 | 10:45 AM 54



යුක්රේනයට එරෙහි ගැටුම්වලදී රුසියානු සෙබලුන් 5000 ත් 6000 ත් අතර සංඛ්‍යාවක් මේ වන විට මියගොස් ඇති බව අමෙරිකාව පවසනවා. 

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 15,000 ත් 18,000 ත් අතර පවතින බවයි ඔවුන් නිකුත් කල සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

මෙම අගයන් සංසන්දනය කිරීමේදී දෙවන ලොක යුධ සමයේදී සිදුවූ හානිවලට සමාන අගයක් පෙන්නුම් කෙරෙන බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් යුක්රේනය ප්‍රකාශ කර තිබුණේ ගැටුම්වලදී රුසියානු සෙබලුන් 12,000 ක් පමණ මියගොස් ඇති බවයි.



COMMENTS


TOP STORIES


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක

29 Apr 2022 | 10:30 AM 14


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 49


පාකිස්තානයේ නව අගමැති තෝරා ගැනීම අද

11 Apr 2022 | 11:15 AM 23


නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා පාකිස්ථානයේ නව අගමැති ?

11 Apr 2022 | 8:30 AM 39



FEATURES