(sulochana dharmarathne )
10 Mar 2022 | 10:45 AM
54
යුක්රේනයට එරෙහි ගැටුම්වලදී රුසියානු සෙබලුන් 5000 ත් 6000 ත් අතර සංඛ්‍යාවක් මේ වන විට මියගොස් ඇති බව අමෙරිකාව පවසනවා. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 15,000 ත් 18,000 ත් අතර පවතින බවයි ඔවුන් නිකුත් කල සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ. මෙම අගයන් සංසන්දනය කිරීමේදී දෙවන ලොක යුධ සමයේදී සිදුවූ හානිවලට සමාන අගයක් පෙන්නුම් කෙරෙන බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් යුක්රේනය ප්‍රකාශ කර තිබුණේ ගැටුම්වලදී රුසියානු සෙබලුන් 12,000 ක් පමණ මියගොස් ඇති බවයි.
TOP STORIES
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක
29 Apr 2022 | 10:30 AM
14
FEATURES