තුන්වන ලෝක යුද්ධයක ආරම්භයක්

(kushari uduwanage )

21 Mar 2022 | 12:00 PM 95



රුසියාව සමඟ එකඟතාවයකට එළඹීමට නොහැකි වීම තුන්වන ලෝක යුද්ධයක ආරම්භයක් විය හැකි බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා. සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගත යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බවටයි සී එන් එන් මාධ්‍ය ආයතනය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් සමඟ ඕනෑම අවස්ථාවක තමන් මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට සූදානම් බව ද යුක්රේන ජනාධිපති සෙලන්ස්කි පවසනවා. කෙසේ වෙතත් රුසියානු හිතවාදී බෙදුම් සඳහා තමා කිසිවිටෙකත් සහය නොදක්වන බවටයි යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. 



COMMENTS


TOP STORIES


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක

29 Apr 2022 | 10:30 AM 14


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 49


පාකිස්තානයේ නව අගමැති තෝරා ගැනීම අද

11 Apr 2022 | 11:15 AM 22


නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා පාකිස්ථානයේ නව අගමැති ?

11 Apr 2022 | 8:30 AM 39



FEATURES