30 Mar 2022 | 5:00 PM
65
යුරෝපා සංගමයට අයත් රටවල් 4 ක් රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් 43 දෙනෙකු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා. එම රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිස රුසියා ඔත්තු සේවාවන්වලට සම්බන්ධ බවයි ඔවුන් චෝදනා කරන්නේ. අයර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය හා චෙක් රාජ්‍යයේ සේවයේ නිරතව සිටි රුසියා
රාජ්‍ය තාන්ත්රිකයිනුයි මෙලෙස පිටුවහල් කර ඇත්තේ.
ඔවුන්ට එම රටවලින් පිටවීම සදහා සති දෙකක කාලයක් ලබාදී ඇති බවද සඳහන්. පෝලන්තය ද පසුගිය සතියේදී රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් එරටින් පිටුවහල් කිරීමට පියවර ගත්තා.
TOP STORIES
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක
29 Apr 2022 | 10:30 AM
14
FEATURES