ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද

30 Mar 2022 | 5:00 PM 69



මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ හයවන තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට මේ වන විට සියල්ල සුදානම්  . ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතරයි . මෙහිදී බැංගලෝර් කණ්ඩායම ෆෆ් ඩු ප්ලේසිස් විසින් මෙහෙයවන අතර කොල්කටා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ශ්‍රෙයාස් අයියර් විසින් . මෙම තරගය රාත්‍රී 7.30 ට මුම්බායිහි DY පාටිල් ක්‍රීඩාංගනයේදී පැවත්වෙනවා  .

මේ අතර මෙවර  අයි පි එල් තරගාවලිය සදහා සහභාගී  වන සියලුම කණ්ඩායම් මේ වන විට තම පළමු තරගය ක්‍රීඩාකර අවසන් ව තිබෙනවා .

එහිදී ලකුණු ලාභින් අතර පෙරමුණ ගන්නට සමත්ව තිබෙන්නේ  බැංගලෝර් කණ්ඩායමේ නායක ෆාෆ් ඩු ප්ලේසිස් . එහි දෙවන ස්ථානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉෂාන් කිෂන් හිමි කර ගෙන තිබෙනවා . මෙහි  පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස්   කණ්ඩායමේ කුලදිප් යාදෙව් , චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමේ ඩිවෙන් බ්‍රාවෝ සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ  යුවෙන්ද්‍ර චහල් යන  ක්‍රීඩකයන් තිදෙනා ම සමත් ව තිබෙනවා . ඒ කඩුළු 3 බැගින් දවා ගනිමින් . තරග 5 ක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමයි .එහි දෙවන තෙවන සහ සිව් වන ස්ථාන පිළිවලින් දිල්ලි කැපිටල්ස් , පංජාබ් කිංස් ,කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් පත්ව තිබෙනවා . කෙසේ නමුත් මෙවර තරගාවලියේ තවත් තරග 70 ක් 

 
 



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 99


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 41



FEATURES