RECENT UPDATES
08 Mar 2021 | 4:00 PM
56
කාන්තාවකට ඇගේ එදිනෙදා ජීවිතයේදී ඉටු කළ යුතු භූමිකාවන් කිහිපයක් තියෙනවා.
08 Mar 2021 | 12:30 PM
54
බ්‍රිතාන්‍ය රජය පවුල කිවුවම ලෝකයේම අවධානය ඒ වෙත යනවා.
මෙහෙම අවධානය යොමු වෙන කොට ඒකෙත් ඉදිරියෙන්ම ඉන්නේ හැරී කුමරුත් ඔහුගේ ආර්යයා මේගන් මාර්කල්.
ඔවුන් දෙන්නත් සමාජ මාධ්‍යයේ වගේම, රූපවාහිනි මාධ්‍යයේත් නිරන්තරයෙන් පුවත් මවන්නන්.
මේ වෙන කොට ඔවුන් දෙන්නාගෙන් කෙනෙකුට ජීවිතය එපා වුණ හින්දා සියදිවි නසා ගන්න හිතුණා කියලා කියනවා.
එයා තමයි මෙන්න මෙයා....මේගන් මාර්කල්.
රජ පවුලෙන් ඉවත් වෙලා මේ දෙන්නා ටික කාලෙකට ඈතකට ගියා.
හැබැයි මේ දෙන්නගේ රජ පවුලෙන් ඉවත් වීමත් එක්කම ඔවුන් දෙන්නට දීලා තිබුණ ආරක්ෂාව ඉවත් කළා.
...
අප්‍රේල් 21 කියන්නේ සියලු ජනතාවගේ නෙතගට කඳුලක් එක් කෙරුණු දිනයක්.
යළිත් ත්‍රස්තවාදී ප්...
08 Mar 2021 | 12:30 PM
40
23 Feb 2021 | 11:30 AM
143
සිනමාවේ අර්බුදයක් නැහැ.සිනමා කලාව ,සිනමා කර්මාන්තය කියන්නෙ එකිනෙකට වෙනස් අංශ.ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී පවසයි. බහුතරයක් සිනමා අර්බුදය යන්න පිලිබඳව කතා කළත් එලෙස අර්බුදයක් නැහැ.අර්බුදය තියෙන්නෙ රට තුල.සිනමා කර්මාන්තය තුල තිබෙන හානිය දේශපාලන ආර්ථික හා සමාජ හානියම පමණයි.එසේ නොමැතිව සිනමාවේ අර්බුදයක් නැහැ. වසරකට කොතරම් සි..
23 Feb 2021 | 10:45 AM
77
ලාල් ප්‍රියදේව තමා හා රන්ජන් රාමනායක සිනමා ක්ෂේත්රයට පිවිසියේ,එකම කාල සීමාවක බව චිත්‍රපට අධ්‍යක්ෂක ලාල් ප්‍රියදේව මහතා පවසයි. ඒ නිමල් වීරක්කොඩි අධ්‍යක්ෂණය කල "ඔබටයි ප්‍රියේ ආදරේ" චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරයි.පසුගියදා වී FM හී ඉරිදාලංකාරය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා. මේ දිනවල ලිබර්ටි සහ CCC ඇතුළු දිවයින පුරා තිරගතවීම් අරඹා ..
18 Feb 2021 | 3:15 PM
54
''ඔඩෙල් අත්හරින වෙලාවේ අත්හරින්න අකමැතිම දෙයක් තිබුණා.''
මෙහෙම කිවුවේ ඔඩෙල් ඇගළුම්හල් හිමිකාරණිය වූ ඔටාරා ඩෙල් ගුණවර්ධනයි.
''මං ඇගලුම් කර්මාන්තය පටන් ගන්න කොට මගේ අතේ සල්ලි තිබුණේ නෑ.''
''තිබුණේ රුපියල් 25,000 ක් විතරමයි.''
''මං ඒකෙන් තමයි ආයතනය පටන් ගත්තේ.''
..
16 Feb 2021 | 11:45 AM
44
උතුරු ඉන්දීය ප්‍රසිද්ධ නළුවෙකු වන කරන්වීර් බෝරා වැල්ටයින් දිනයේදී ලැබුණු ත්‍යාගයක් ගැන
කාගේත් සිත් ඇදගන්නා සුළු වූ කළු සුදු ඡායාරූපයක් මුදාහරිමින් ඔහු ප්‍රකාශ කරලා තිබුණේ ඔහුට ලැබුණු අලුත උපන් දියණිය ගැනයි.
ඇය ජියා වැනේසා ස්නෝ.
ඔහු විසින් ඇගේ නමේ තේරුම ද පැහැදිලි ..
WATCH
OTHER