RECENT UPDATES
05 May 2022 | 11:30 AM
15
ක්රිකට් ක්රීඩාවේ නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්රිකට් සමාජය ඔවුන්ගේ මීළග සභාපතිවරයා නම් කර තිබෙනවා.
රංගන ශිල්පියෙකු සහ ලේඛකයෙකු වන ස්ටෙපන් ෆ්රයි මහතායි ඒ අනුව එම සහභාපති ධුරය සදහා නම් කර ඇත්තේ.
එම් සී සී සමාජය නිවේදනය කළේ ඔහු ලබන ඔක්තෝබර් පළමු වැනිදා සිට අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.
මේ වන විට මෙහි සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් මහත්මියයි.
විකට නලුවෙකු ලෙස ප්රසිද්ධ 64 හැවිරිදි ෆ්රයි මහතා 2011 වසරේ සිට මාරිලිබෝන් ක්රිකට් සමාජයේ සාමාජිකයෙකු වනවා.
ඔහුව නව සභාපතිවරයා ලෙස පත් කිරීම සදහා නම් කර ඇත්තේ වත්මන් සභාපතිනිය විසින්.
මෙහි සභාපති ලෙස මීට පෙර කටයුතු කළේ ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංග
04 May 2022 | 11:30 AM
34
එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ශ්රී ලංකා ටෙස්ට් සංචිතය අද ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
ඒ අනුව ටෙස්ට් තරග 2කින් යුත් තරගාවලිය සදහා දීමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් නම් කල මෙම සංචිතයට ක්රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියට එක් වූ ලහිරු තිරිමාන්න සහ චරිත් අසලංක සදහා මෙම සංචිතයේ ස්ථාන වෙන්ව නැහැ.
ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි තරගාවලිය ක්රීඩා නොකළ රමේෂ් මෙන්ඩිස් යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
දෙරට අතර පැවැත්වෙන පළමු තරගය මැයි 15 වනදා ද, දෙවැනි තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.
1.) Dimuth Karunaratne – Captain
ශ්රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්රතාන්යයේ තරග සංචාරයක නිරත වන ...
26 Apr 2022 | 3:45 PM
38
03 Nov 2020 | 2:45 PM
165
අමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ශ්රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් අද(27) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් කොල්ලුපිටියේ පිහිටි ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
විරෝධතාවයේ නිරතවීමෙ අනතුරුව විරෝධතාකරුවෝ තානාපති කාර්යාලය වෙත ලිපියක්ද බාරදෙනු ලැබුහ.
29 Oct 2020 | 2:45 PM
191

156

OTHER